හැරී පොටර් චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ වනවිට ඇය 89 හැවිරිදි වියේ පසුවූවාය.
ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.
ඇය බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියකි.
බී බී සී පුවත් සේවය වාර්තාකර ඇත්තේ ඇය ජාතික සම්පතක් බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
