ඇමරිකා - උතුරු කොරියා නායකයන් හමුවේ !

ඇමරිකා - උතුරු කොරියා නායකයන් හමුවේ !

ඇමරිකාණු ජනපති ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අතර දෙවනවර සාකච්ජා ඇරඹ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව ඇමරිකා එක්සත් ජනපද ජනාධ්පති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියාණු නායක කිම් ජෝන් අතර දෙවන වටයේ හමුව අද (27) වියට්නාමයේ හැනෝයි නුවරදී සිදුවිය.

ඒ අනුව හැනෝයි හි මෙට්රොපොලී හෝටලයේ දී රාත්රී භෝජන සංග්රහය සඳහා එක්ව ඇත. රාත්‍රී භෝජනයට එක්වීමෙන් අනතුරුව පැය 1 කුත් මිනිත්තු 42 හමුවකින් පසු ට්‍රම්ප් ජනාධිපතිවරයා පිටවගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර ද්වී පාර්ශික මට්ටමින් තවත් සාකච්ජා මෙන්ම ජනපති ට්‍රම්ගේ මාධ්‍ය හමුවක් පැවැත්වෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න