ලෙකීමා පුද්ගලයින් 32කුගේ දිවි අහිමි කරයි

ලෙකීමා පුද්ගලයින් 32කුගේ දිවි අහිමි කරයි

චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 32 දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

මේ තත්වය හේතුවෙන් තවත පුද්ගලයන් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සදහන්ය.

ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් මිලියන 05 කට ආසන්න ප‍්‍රමාණයක් අවතැන්ව ඇති අතර ඔවුන් ආරක්ෂිත ්ථාන කරා ගෙය යාමට සමත්ව ඇත.

විපතට පත් පුද්ගලයන් බේරාගැනීම සඳහා හදිසි මෙහෙයුම් කණ්ඩායම් යොදවා ඇති අතර අතුරුදන් වු පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් කටයුතු ද මේවන විට සිදුකරමින් පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න