මාලි රාජ්‍යයේ ජිහාද් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමක් අතරතුර සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයන් 13ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ ජනාධිපති විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ හමුදා නිලධාරීන් 12ක් සහ කෝප්‍රල්වරයෙක් මේ අනතුරින් මිය යන්නට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
