කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 12 ක ආධාර මුදල් වෙන්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.
මෙයට අඩු පොලී අනුපාත සහිත ණය සහ තාක්ෂණික සහය ද අයත්ය.
ලොව පුරා රටවල නායකයන් කොරෝනා වෛරසයෙන් සිය රටවලට සිදු වූ ආර්ථික හානිය වැළැක්වීමට ප්‍රතිඥාදීමත් සමග ලෝක බැංකුව මෙම පියවර ගෙන ඇත.
මෙම ණය මුදලේ අරමුණ වෛරසයෙන් පෞද්ගලික අංශයට සිදු වූ ආර්ථික හානි අවම කිරීමයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
