ඕමාන් එයාර්, ශ්‍රී ලංකාවේ වසර 8යි

ඕමානයේ ජාතික ගුවන් සමාගම වන ඕමාන් එයාර්, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹා වසර 08 ක් සපුරා ඇති බව වාර්තා වේ.

ඕමානයේ මස්කට් අගනුවර සහ කොළඹ අතර ගුවන් ගමන් මෙන්ම ලොව ජනප්‍රිය ගමනාන්ත රැසක් කරා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕමාන් ගුවන් සමාගමේ මෙරට හා මාලදිවයින් දූපත් වල කළමනාකරු - ගිහාන් කරුණාරත්න මහතා පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹා අට වසරක් ගතවීම සම්බන්ධයෙන් ඉමහත් සතුටු වන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න