අලුත් වාහන බද්ද හොඳම වාහනයක් ගන්න අවස්ථාවක්

අලුත් වාහන බද්ද හොඳම වාහනයක් ගන්න අවස්ථාවක්

මෙවර අයවැය හරහා එන්ජින් ධාරිතාව අනුව වාහන බදු පැනවීමට ප්‍රතිපත්තියක් ගෙන ඒම වාහන අපනයන කරුවන්ගේ පැසසුමට ලක්ව තිබේ.

එම ප්‍රතිපත්තිය හරහා එකම ධාරිතාව යටතේ ඇති වාහන සඳහා සමාන බදු පැනවීම හේතුවෙන් පාරිභෝගියන් හට වඩා හොඳම වාහනය මිල දී ගැනීමට හැකි වනු ඇති බවට එම සංගමයේ සභාපති ජගත් රාමනායක විශ්වසය පල කරයි.

මෙම බදු ක්‍රමය රුසියාව වැනි රට වල මීට අවුරුදු 10 පමණ පෙර සිට ආරම්භ කරන ලද බව මෙන්ම මේ හරහා වංචා දුෂණ වලින් තොරව රටේ බ්දු ආදායමද ඉහල යන බව ඔහු පෙන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

2014 වසරේ පැවති රජයට මෙම යෝජනාව ඉදිරිපත් කල බව කී සභාපති ජගත් රාමනායක මෙවර අයවැයෙන් එම බදු ප්‍රතිපත්තිය ක්‍රීයාත්මක කිරිම ගැන සතුට වන බව වැඩි දුරටත් කියා සිටියේය.

automobile exports

(ceylonjournals)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න