අවිධිමත් රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරිය වු ශෂී වීරවංශට අදාල දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 26 දින තෙක් කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළේය.
මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබිය දී අරගල සමයේ දී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88කට අධික වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්ර හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්ර ප්රේමරත්න ඉදිරියේ අද (05) කැඳවී ය. එහි දී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ පුර්ව නඩු විභාග සම්මන්ත්රණ සඳහා නඩුව ලබන සැප්තැම්බර් 28 වැනිදා කැඳවන ලෙසයි.
වත්මන් රජය මෙතෙක් කරන ලද කටයුතුවලින් රටේ ගොවි ජනතාව, ධීවර ප්රජාව,මෙන්ම කම්කරු ජනතාවගේද අනාගතය අනතුරේ හෙලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
ශ්රි ලංකා රජය දේශීය කෘෂිකර්මාන්තයට ප්රමුඛත්වය දිය යුතු අතර, ආහාර සැපයුම ස්ථාවර කිරීමට නවීන ක්රම යොදා ගත යුතුව ඇතැයි ජිවන වියදම මැන බැලීමේ ලොව ප්රකට Numbeo ජීවන වියදම දර්ශකය (Cost of Living Index) නවතම දත්ත විශ්ලේෂණය කිරීමේදි පෙන්වා දිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පවසති.
ශ්රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්යවල පළවී ඇති පුවත්වල කිසිදු සත්යතාවක් නොමැති බවත් එවැනි කිසිඳු නායයෑමක් සිදුව නොමැති බවත් ශ්රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්රි ධම්මදින්න නාහිමියන් පවසති.
වනජීවි නිලධාරීන් කන්ඩායමක් කරන ලද විශේෂ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් තොගයක් සහ ඉබි බිත්තර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර සිටි අනුරාධපුර ජය ශ්රි මහ බෝධියේ ප්රධාන කපු මහතා ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්රාත් දසුනි හපුආරච්චි නියෝග කළාය.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ටිකට්පත් සඳහා සියයට පනහක (50%) ප්රතිලාභයක් ලබා දෙන බවට ප්රචාරය කරමින්, ජනතාවගේ මුදල් සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් පැවසුවේය.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්රධාන විධායක නිලධාරී (Acting CEO) ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) සහ සිවිල් ගුවන්සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු අතර විශේෂ හමුවක් පසුගිය 15වන දා ශ්රී ලංකන් ගුවන් සමාගම් පරිශ්රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස් මංගල ද සහභාගී විය.
දූෂණ චෝදනා ත්රිත්වයක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ශ්රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්රමසිංහ ගේ සිද්ධියට අදාලව විමර්ශන අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද ( 28) අල්ලස් කොමිසට නියෝග කළේ ය.
ඊයේ (07) විපක්ෂ මන්ත්රී එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී ශ්රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා හදිස්සියේ ම ඉවත් වූ හේතුව සම්බන්ධයෙන් අමාත්යවරයා ගෙන් ප්රශ්න කළා.
ජපාන ආයෝජකයන් ශ්රී ලංකාවේ දී මුහුණ දෙන මෙහෙයුම් සහ ව්යාපාරික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පිහිටුවා ඇති ශ්රී ලංකා - ජපාන ව්යාපාරික පරිසරය පිළිබඳ කමිටුවේ ක්රියාකාරී මට්ටමේ පස්වැනි රැස්වීම ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් පසුගියදා පවත්වන ලදී.
ශ්රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජ්යතාන්ත්රික සබඳතාවල නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙරට අතර සමාරම්භක ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා 2026 ඔක්තෝබර් 05 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේදී පවත්වන ලදී.
ශ්රී ලංකා අගොන්ශු මිත්රත්ව පදනමේ 33වන ශිෂ්යත්ව ප්රදානය මෙම මස 08වන දින සවස 2.00ට කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ දී පැවැත්වේ.
වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්ය වියදම් නාස්තිය අවම කර ගැනීම තුළ ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන්
ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හඳුනාගත් නව නිෂ්පාදන 07ක් නිකුත් කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් හෙට (30) පෙරවරු 10.00 ට නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්රවණාගාරයේ දී සිදුකිරීමට නියමිත ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස ජනාධිපති ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත් කරනු ලැබ ඇත.
තදබල ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයකින් පසු ශ්රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින්, අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට මේවන පැමිණ ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්රකාශ කළේ ය.
ශ්රී ලංකා ආර්ථිකයේ මූල්ය හා රාජ්ය මූල්ය අංශයන්හි කැපී පෙනෙන ප්රගතියක් පෙන්නුම් කරමින්, 2026 වසරේ මුල් මාස හය (ජනවාරි - ජූනි) සඳහා වන සමස්ත රාජ්ය අයවැය ශේෂය රුපියල් බිලියන 9.5 ක අතිරික්තයක් (Surplus) වාර්තා කිරීමට සමත්ව තිබේ.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වය පිළිබඳව මේ දිනවල නැවතත් කතාබහක් ඇති වෙමින් පවතී.
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ විසින් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද ශ්රී ලංකා ක්රිකට් ප්රතිසංවිධානය සඳහා වූ පනත් කෙටුම්පත් යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

