ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී, තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
හෙට සිට බල පැවැත්වෙන පරිදි ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම සිදු කරන බව ද මහ බැංකුව කියයි.
ශීඝ්රයෙන් ව්යාප්ත වන ඩෙංගු උවදුර මර්දනයට අවශ්යය කටයුතු සම්පාදනය සඳහා සාකච්ඡාවක් ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලයේ දී අද (04) පැවැත්විණි.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය, හෙට (13) දිනය සඳහා වලංගු වන පරිදි, අද (11) පස්වරු 5.00ට මෙම නිවේදනය නිකුත් කර ඇත.
පවතින මතභේදාත්මක වාතාවරණය සැලකිල්ලට ගනිමින්, හෙට දින සැලසුම් කර තිබූ ඒකාබද්ධ විරෝධතා වැඩසටහනේ නිල සහභාගීත්වයෙන් ඉවත් වීමට නිදහස් සටන් මධ්යස්ථානය තීරණය කළ බව එම සංවිධානය සදහන් කරයි.
හෙට (24) සිට ත්රී රෝද රථ ගාස්තු ඉහළ දමන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සඳහන් කළේය.
ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානයක් වන (Coalition for Global Hepatitis Elimination - CGHE) විසින් ප්රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් (Hepatitis Elimination Champions) අතරට ජාතික ලිංගාශ්රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) විශේෂඥ වෛද්ය සත්යා හේරත් තේරී පත්ව තිබේ.
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
Rebuilding Sri Lanka’ අරමුදල නීත්යනුකූලව ස්ථාපිත අරමුදලක් විය යුතු බවත් එබැවින් එය ව්යවස්ථාපිත අරමුදලක් ලෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බව රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදි පසුගියදා වෙන්නප්පුවේදී අනතුරට පත් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය ගිංඔයට ගොඩබැස්සවීමට සිදුවූයේ එහි කාර්මික දෝෂයක් හටගැනීම නිසා බව සහයක ගුවන් නියමු පියාසර ලුතිනන් එරංග චාමර ඒකනායක ප්රකාශ කරයි.
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශක එරන්ද ගීගනගේ පවසයි.
අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්ය අනුග්රහයෙන් සිදු කිරීමට තීරණය කර තිබේ.
මාක්ස්ගේ සුප්රසිද්ධ කියමනකට අනුව, ලෝක ඉතිහාසයේ සියලු ම ශ්රේෂ්ඨ සිදුවීම් සහ පුද්ගලයින්, යම් හෙයකින්, දෙවතාවක් කරළියට එන බව හේගල් කොහේ හෝ තැනක සඳහන් කර ඇත. නමුත් ඔහු වැදගත් දෙයක් එකට එකතු කිරීමට අමතක කළේ ය. එනම්, එම ශ්රේෂ්ඨ සිදුවීම් සහ පුද්ගලයින් පළමු වතාවට ඛේදවාචකයක් ලෙසත්, දෙවන වතාවට විකට රංගනයක් (ප්රහසනයක්) ලෙසත් කරළියට එන බව ය.
මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී අපගේ මාතෘ භූමියේ අභිමානය, අප ප්රෞඪ ජාතියේ ශ්රේෂ්ඨත්වය සහ බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනව කටයුතු කිරීමට තීරණය කළ බව හිටපු කෘෂිකර්ම අමාත්ය සර්ව ජන බලයේ ජ්යෙෂ්ඨ නායක ආචාර්ය හේම කුමාර නානායක්කාර පවසයි.
හොංකොං සික්සස් ක්රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
නේවාසික උද්යාන දෙකක ප්රතිසංස්කරණ අතර සිදු කරන ලදැයි පැවසෙන දූෂණ ක්රියාවන්ට සැක පිට පුද්ගලයින් 21 දෙනෙක් හොංග් කොංග් දූෂණ මර්ධන ඒජන්සියේ අත්අඩංගුවට පත්වෙති.
“සීතල ගබඩා පැනල්” යැයි හඳුන්වමින් ආනයනය කළ, දෙහිවල සමාගමකට ප්රවාහනය කරමින් තිබූ චීන දුම්වැටි විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
සංස්ථාවක හිටපු සාමාන්යාධිකාරිවරයකුගේ නිවෙසට පැන රුපියල් ලක්ෂ 32කට අධික රන් භාණ්ඩ ඇතුළු දේපල සොරාගත් අයකු එම නිවෙසේ මෙහෙකාරිය ද රැගෙන පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.
BMW රථයක් එකලස් කර ව්යාජ අංකයක් යොදා භාවිත කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දුට අයත් බව කියන ප්රශ්නගත BMW රථය ගාල් කළ හෝටල් පරිශ්රයේ CCTV දර්ශන සහ දුරකතන වාර්තා ඇතුළත් සීඩී තැටි සැකකාර ජොන්ස්ටන් ප්රනාන්දුට මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද අධිකරණ රෙජිස්ටර්වරියට නියෝග කළේ ය.
මෙරට විදුලිබල සම්ප්රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්යාපෘතියක් ලෙස සැලකෙන "බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) දියත් කරමින් හෝමාගම 132/33 kV ග්රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක ගේ ප්රධානත්වයෙන් අද (13) දින හෝමාගම දී ආරම්භ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

