සුරා බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පැවති පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවාගැනීම් සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සිටින රාජ්ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අද (06) පස්වරුවේ ජාතික රෝහලෙන් මුදාහැර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයට පත් කිරීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ මේජර් ජෙනරාල් (විශ්රාමික) සුරේෂ් සලේ ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (17) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලිණි.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සිටිය දී උපවාසයක් ආරම්භ කළ, රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ තමන් නිරත්වී සිටි උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම ඊයේ (27) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලී ය.
හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අසාධාරණ ලෙස රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීම, ඔහුට එල්ල වී ඇති අමානුෂික අඩන්තේට්ටම් සහ වත්මන් ආණ්ඩුව නීතිය ක්රියාත්මක කිරීමේ දී සිංහල බෞද්ධයන්ට එක් ආකාරයකිනුත්, දෙමළ සහ අන්ය පාර්ශ්වයන්ට තවත් ආකාරයකිනුත් සලකන දෙබිඩි පිළිවෙත පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ දැඩි විරෝධය පළ කරන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සඳුන් බණ්ඩාර බෝදරගම පැවසී ය.
පාස්කු ඉරුදින ප්රහාරයට අදාළ සැක පිට ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ අධිකරණ නියෝග ප්රකාරව පසුගිය අප්රේල් මස 22 දා අධිකරණ වෛද්ය නිලධාරී වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තා කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබී ය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අනුග්රහය දක්වමින් කුමන්ත්රණකාරී ලෙස කටයුතු කර ඇතැයි විමර්ශනවලට ලක්ව සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ තවත් දින 90ක කාලයක් රඳවා ප්රශ්න කිරීමට නියෝග කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ මහතා විසින් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය පිළිබඳව දැනුවත් කරමින්, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද දින (2026.06.06) විශේෂ මාධ්ය හමුවක් පවත්වන ලදී. එහිදී නීතිඥ උදය ගම්ම්නපිල මෙසේ අදහස් දැක්වීය.
පාස්කු ඉරු දින සිදුවූ ප්රහාර මාලාවේ සැකකරුවෙක් ලෙස නම් කරමින් රදවා ප්රශ්න කරන දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු යුධ හමුදා බුද්ධි ප්රධානී තුවාන් සුරේෂ් සලේ යන අය ජාතික රෝහලෙන් මුදා නොහැරීමට අදාලව වෛද්ය වාර්තා අත්සනින් නිකුත් කළ වෛද්යවරුන් දහදෙනාට සහ ජාතික රෝහලේ අධ්යක්ෂ වරයාට අද (6) පස්වරු 2.00 ට කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාවේ සැකකරුවකු ලෙස රඳවාගෙන ප්රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු යුධ හමුදා බුද්ධි ප්රධානී තුවාන් සුරේෂ් සලේ රෝහලෙන් මුදා නොහැරීමට අදාළව වෛද්ය වාර්තා නිකුත් කළ වෛද්යවරුන් දසදෙනාට ලබන ඔක්තෝම්බර් 06 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් ප්රසන්න අමරසේන අද (02) නොතීසි නිකුත් කළේය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් විශ්රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
2016 වසරේ ශ්රී ලංකාව තුළ ISIS මතවාදය මුල් කර ගත් ඉස්ලාමීය අන්තවාදී ක්රියාකාරකම් උත්සන්න වීම සම්බන්ධයෙන් එවකට යුද හමුදා බුද්ධි බළකායේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සුරේෂ් සලේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර තිබූ බවත්, ඊට ආරක්ෂක මණ්ඩලයේ සිටි යම් ඉහළ පුද්ගලයකු එවැනි කරුණු
පලමු සහ දෙවන සැකකරුවන්තවදුරටත් රිමාන්ඩ්
“අපි හිරේ ගියාට,මේකට සම්බන්ධ තවත් පිරිස් ඉන්නවා" ප්රකාශය ගැන සෙවීමට නිලධාරීන්8ක් ඉල්ලයි
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්රශ්න කරමින් සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේස් සලේ ගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් සහ තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබාගත යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (2) ජාතික රෝහලේ අධ්යක්ෂකවරයාට නියෝග කළේය.
මාධ්යවේදිනියක් වන සුලෝචනා රමියා මෝහන් විසින් සමාජ මාධ්ය වේදිකාවක් වන X (පෙර Twitter) තුළ හුවමාරු කරගන්නා ලද අන්තර්ගතයක් පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද බව වාර්තා වන ඉල්ලීම දැඩි ලෙස හෙළා දකින බව ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා සමාජ මාධ්ය මාධ්යවේදීන්ගේ එකතුව සඳහන් කරයි.
ගාලු කොටුව මට ආගන්තුක නැත. ගාලු කොටුව ඉස්මත්තෙන් නැග එන පළමු හිරු රැස් දහරේ සෞම්ය දාහයත්, හිරු ගිනිගෙන දැවෙන දහවලේ ඇහැ ගිනිකන වැටෙන අවු රශ්මියත්, ගිනි බෝලයක් ව කෙමෙන් බැස යන හිරු ගේ අවසන් රැස් දහරත් ගාලු කොටු බැම්මේ සිට මම විඳ ඇත්තෙමි.
ඉකුත් දින කිහිපය තුළ ආන්තික කාලගුණය හේතුවෙන් බලපෑම් එල්ල වූයේ ශ්රී ලංකාව පමණක් නොවේ.
හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යාධිකාරී නොයෙල් ප්රියන්ත පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

