" Ne bis in idem " ( You cannot be tried twice for the same offence)
2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කිරීමට කටයුතු කර ඇත.
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරු වෘත්තීය සමිතිය, වෘත්තීය සමිතියක් ලෙස පිළි නොගන්නේ යැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරු වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ලංකාවේ කම්කරු ප්‍රජාවට යහපත් ජීවන පද්ධතියක් උදචා කර දීමට නම් පළමුවෙන් ම දැනට පවතින කම්කරු නීති ඉවත් කර ඒබද්ධ කම්කරු වැඩපිළිවෙළක් අවශ්‍ය යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
අමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක 86 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කර්නාටක ප්‍රාන්තය, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇත.
කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබා දීම සදහා නව වැඩපිලිවෙලක් සකස් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර පවසනවා.
සඳගෝමි කෝපරහේවා සමග මා කළ විවාදය සම්බන්ධයෙන් කරු පරණවිතාන සහෝදරයා දමා ඇති ප්‍රතිචාරය යට තිබෙන කමෙන්ටු කියවීම මේ යුගයේ බුද්ධිමය දේශපාලනය ගැන උනන්දු අයට වැදගත් කියා සිතමි.
පසුගිය 21වන දා සවස: කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක් විසින් ලොරි රථ තුළ රහසිගතව ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ මෙහෙයුම් ඒකක අංක 01 නිලධාරීන් එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමක දී අත්අඩංගුවට ගනු ලැබී ය.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.
පසුගිය දින කලාඔයේ මගීන් 70ක් සමග බස් රථයක් අනතුරට ලක් වූයේ රියදුරු ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි.
ලංකා කලා මණ්ඩලය සහ සංස්කෘතික අමාත්‍යංශය යන ආයතන පිහිටුවන ලද්දේ කලා සංස්කෘතික කටයුතු පවත්වා ගෙන යාමේ ධනේශ්වර රාජ්‍ය අරමුණකිනි. එහෙත් මේ දක්වා පොත් වාරණය කිරීමේ අරමුණින් මේ ආයතන කටයුතු කර ඇත් නම් ඒ ඉතාම අල්ප වශයෙනි.
පසුගිය සතියේ පිලිපීනයේ මැනිලා නුවර පැවැති ආසියාන් කලාපීය සංසදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ දී: සංවාදය, විශ්වාසය ගොඩනැගීම, ගැටුම් වැළැක්වීමේ රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ප්‍රායෝගික සහයෝගීතාව සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරන ආසියාන් කලාපීය සංසදයේ අරමුණු සහ මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම නැවත තහවුරු කළේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, දේශපාලන අස්ථාවරත්වය සහ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා දකුණු ආසියාවේ ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් ඉල්ලා සිටියේය. තව ද සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉන්දියාවේ කේන්ද්‍රීය කාර්යභාරය පිළිබඳව ද ඔහු අවධාරණය කළේ ය.
"සමහර මිනිසුන් ලෝකය දකින්නේ අප දකින ඇසින් නොවේ. ඔවුන්ට ආදරය යනු අත්පත් කර ගැනීමකි, රංගනය යනු ජීවිතය යි.
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමට සැලසුම් කර තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොන්ඩා පැටවෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන නිලධාරීන් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මහින්ද දේශප්‍රිය කියනවා අනුර කුමාරට උනන්දුව තිබුණට එයාගේ කාර්ය මණ්ඩලයට එහෙම එකක් නැහැ කියලා.
ආණ්ඩුවෙ ඉහළම තැනකින් කාකි සූට් දෙපාර්තමේන්තුවේ ලොකු තැනට අමුතුම නියෝගයක් ආවාලු.
ගම්පහ, දිවුලපිටිය කළුඅග්ගල කන්දේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

