ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්‍රීඩා සංගමය වාර්ෂිකව පවත්වන නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගිය 16 වැනිදා පැවැත් වූ අතර, මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේ පැවැති මෙම ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව හිමිකර ගනු ලැබුවේ ලකුණු 2770ක් ලබා ගත් මයුර නිවාසයයි. දෙවන ස්ථානය කෝකිල නිවාසයටත්, තෙවන ස්ථානය තිසර නිවාසයටත් හිමි විය.
මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමල් ජයතිලක මහතා සහභාගී විය.
View the embedded image gallery online at:
http://newstube.lk/entertainment/356-2017-12-20-17-27-15#sigProIdb59d9ed026
http://newstube.lk/entertainment/356-2017-12-20-17-27-15#sigProIdb59d9ed026