ශක්තික නිදහස් !

ශක්තික නිදහස් !

"අර්ධ" නම් කෙටි කතාව තුළ අන්තර්ගතයෙන් කිසියම් ආකාරයකට බෞද්ධ ආගමික භක්තිකයන්ට සිත්තැවුලක් ඇතිවුනා යයි යන සැකයට ඉදිරිපත්කළ පැමිණිල්ලක් නිසා දින 130ක් සිරබත් කෑ ශක්තික සත්කුමාරට එරෙහිව කිසියම් ආකාරයකින් ඉදිරි නඩුකටයුතු සිදුකිරීමට අවශ්‍ය පදනමක් නොමැතිබව නීතිපතිතුමා හරහා සන්නිවේදනය වීම අදහස් ප්රකාශ කිරීමේ අයිතිය උදෙසා ගෙන යන අරගලය ලැබු විශාල ජයකි. 

මෙරට වර්ධනය වන අතිශය භයානක ප්රජාතන්ත්ර විරෝධී බලයට එරහෙිව අරගල කිරීමට මෙම නඩු තීන්දුව විශාල පිටුබලයකි. 

ජත්‍යන්තරව බලපැවැත්වෙන මානව හිමිකම් පනත් මෙරට ජනතාවගේ අයීතීන් විනාශ කිරීමට එරෙහිව භාවිතා කිරීම දැන්වත් නතරවිය යුතුය. මානව අයිතිවාසිකම් සදහා කරන අරගල පොදුජන අරගලවල විශාල ඉඩක් ලැබිය යුතුය.

අතුල සමරකෝන් ගේ ෆේස්බුක් ගිනුමෙනි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න