චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 83 හැවිරිදි වියේ පසු විය.
ඇය ඔබට බාරයි, සුජාතා චිත්‍රපටය නව නිෂ්පාදනය ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ බුද්ධි කීර්තිසේන සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකයකු වන බුඩී කීර්තිසේන ගේ පියාණන්ද වේ.
එසේම ඔහු බුද්ධි බතික් ව්‍යාපාරයේ සම නිර්මාතෘවරයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
