ප්‍රවීණ ගායන ශිල්පිණි සමිතා එරන්දතී මුදුන්කොටුව පසුගිය දිනක ඇය කැමති ම කෑම වර්ගයක් සොයා දෙන ලෙස ඉල්ලා සිටියා ය.
ඇය මෙම ඉල්ලීම කළේ Chirantha N Samitha you tube නාලිකාව තුලින් ප්‍රේක්ෂක රසික ප්‍රජාව අමතමිනි.
හැකි නම් ඇයට උදව්වක් ලෙස එම කැම වර්ගය සොයා දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
