පොලිස් ඇඳුම කොට වෙයි ! 

පොලිස් ඇඳුම කොට වෙයි ! 

වැටී තිබෙන සංචාරක කර්මාන්තය නැංවීම සඳහා නැගෙනහිර ලෙබනනයේ බ්‍රොම්මානා නමැති නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට එහි නගරාධිපතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රොම්මානා නගරාධිපති පියේ අච්කාරා යෝජනා කර ඇත්තේ  පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම  කළු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති තොප්පියක් ඇතුළත් කිරීමය.

නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ බ්‍රොම්මානා නගරයට සංචාරකයන් පැමිණීමේ ප්‍රතිශතය සියයට 99 කින් පහළ වැටී ඇති හෙයින් තමන් මෙම යෝජනාව ගෙනා බවය.

නමුත් නගරාධිපතිවරයාගේ මේ යෝජනාවට එරට දැඩි විවේචනයක් ඉදිරිපත්ව ඇති බවද වාර්තා වෙයි.

06835487

female police officers in shorts lebanon 2 1024x819

lebanan police 1000px

zimg 001 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න