පොලිස් ඇඳුම කොට වෙයි ! 

වැටී තිබෙන සංචාරක කර්මාන්තය නැංවීම සඳහා නැගෙනහිර ලෙබනනයේ බ්‍රොම්මානා නමැති නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට එහි නගරාධිපතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රොම්මානා නගරාධිපති පියේ අච්කාරා යෝජනා කර ඇත්තේ  පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම  කළු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති තොප්පියක් ඇතුළත් කිරීමය.

නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ බ්‍රොම්මානා නගරයට සංචාරකයන් පැමිණීමේ ප්‍රතිශතය සියයට 99 කින් පහළ වැටී ඇති හෙයින් තමන් මෙම යෝජනාව ගෙනා බවය.

නමුත් නගරාධිපතිවරයාගේ මේ යෝජනාවට එරට දැඩි විවේචනයක් ඉදිරිපත්ව ඇති බවද වාර්තා වෙයි.

06835487

female police officers in shorts lebanon 2 1024x819

lebanan police 1000px

zimg 001 1

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found