ස්වාභාවිකව නිෂ්පාදනය කරන තල් රා, පොල් රා, කිතුල් රා ආදිය දුරාතීතයේ සිට අපේ රටේ ගැමි ජනජීවිතය සමඟ බැඳී තිබුණි. එසේ නමුත් රා බී මැරුණු මිනිස්සු ගැන අපේ රටේ ඉතිහාසයේ අප අසා තිබුනේ නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
