එන්නේ නැද්ද ඔයා : හෙට (14) උදේ 10: 00 ට CSR එකට !

එන්නේ නැද්ද ඔයා : හෙට (14) උදේ 10: 00 ට CSR එකට !

දේශපාලන, සමාජ හා සංස්කෘතික වෙනසක් සඳහා වූ ස්වාධීන කලාකරුවන්, ජනමාධ්‍යෙව්දීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව - ‘‘දිදුලන හදවත’’ සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාව නොවැම්බර් 14 (හෙට) පෙරවරු 10 ට මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍ර ශාලාවේදී (CSR) පැවැත්වේ.

මේ වන විට රට ඇද දමා ඇති අගාධයෙන් ගොඩගැනීම සඳහා කළ යුතු දෑ පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ. ඒ  සඳහා පෙරමුණ ගන්නා ඔබ සැමට මෙයට  සහභාගි වන මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.
දිදුලන හදවත සංවිධානය
 
සම්බන්ධීකරණය - විමල් කැටිපෙආරච්චි 0772 980450
අසංක සායක්කාර 0771307776

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න