V2025

එන්නේ නැද්ද ඔයා : හෙට (14) උදේ 10: 00 ට CSR එකට !

දේශපාලන, සමාජ හා සංස්කෘතික වෙනසක් සඳහා වූ ස්වාධීන කලාකරුවන්, ජනමාධ්‍යෙව්දීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව - ‘‘දිදුලන හදවත’’ සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාව නොවැම්බර් 14 (හෙට) පෙරවරු 10 ට මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍ර ශාලාවේදී (CSR) පැවැත්වේ.

මේ වන විට රට ඇද දමා ඇති අගාධයෙන් ගොඩගැනීම සඳහා කළ යුතු දෑ පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ. ඒ  සඳහා පෙරමුණ ගන්නා ඔබ සැමට මෙයට  සහභාගි වන මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.
දිදුලන හදවත සංවිධානය
 
සම්බන්ධීකරණය - විමල් කැටිපෙආරච්චි 0772 980450
අසංක සායක්කාර 0771307776

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found