ජනසුවයෙන් තවත් රෝහල් උපකරණ පරිත්‍යාගයක් !

ජනසුවයෙන් තවත් රෝහල් උපකරණ පරිත්‍යාගයක් !
සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන හිටපු විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි හතරවන පියවර ලෙස  අද (03) ලක්ෂ දහනවයක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තොගයක් මැදකොළඹ රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
 
අත්‍යවශ්‍ය රෝහල් ඇදන් හතරක් ,(රු.130,000 x 4 = රු.520,000), Mindray Multipara Monitor 1ක් (රු.585,000) Defibrillatior යන්ත්‍රයක් (රු.810,000) යනාදී රු.1,915,000 (රුපියල් දහනව ලක්ෂ පහළොස්දහසක්) වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

IMG 20200503 WA0004

IMG 20200503 WA0005

IMG 20200503 WA0006

IMG 20200503 WA0007

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න