Language Switcher

V2025

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම ඉස්සන් වගාවක් වෙනුවෙන් ඩෝසර් වෙයි !

ආනවිලුන්දාව  රැමිසා තෙත්බිම මෙි වන විට ඉස්සන් වගාවක් සදහා ඩොසර්  කරමින් ඇති බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

1971 පෙබරවාරි  02 දින ඉරාණයේ රැමිසා නුවරදි අරමිභ කරනලද රැමිසා සමිමුතිය යටතේ තෙත් බිමක් ලෙස ඇතුලත් කර ඇති මෙම භුමිිිය ලංකාවේ ඇති රැම්සා බිමි අතරින්  2001 වර්ෂයේ  අගොස්තු තුන්වන දින රැමිසා තෙත් බිමක් ලෙස නමි කරන ලදි.

මෙම තෙත් භුමිය 1997. ජුනි මස 11 වන දින වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමියක්  ලෙස නම්කර ඇති බවත් ඔහු අවධාරණය කරයි. පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.  

ඩොසර් කරනු ප්‍රදේශය  වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව කඩොලාන නැවත් ස්ථාපිත කර අධක්ෂණ මටිටමින් පවත්වාගන යාමට සැළසුමක කරන ලද ප්‍රදේශයකිිහෙක්ටයාර් 1 400 ලෙස තීබු මෙම රැමිසා  ප්‍රධාන පරිසර පද්ධති ත්‍රිත්වයක් එක භූමියක දැක ගත හැකි ප්‍රදේශයකි, කලපු පරිසර පද්ධතිය එක් පසකිනුත් , ගොඩබිමි පරිසර පද්ධතය සුවිශේෂි වු ජෛව විවිධත්වයකිනුුුුත්  බිම  පුරාණ වාරි පරිසර පද්කධතයෙනුත් මෙය සමන්විතය. 

පං කටිටය වැව මරදන්සොල වැව ආනවිලුන්දාව වැව, මයියාව වැව,සුරැවිල වැව හා වෙිල්ලවාලි වැව යන පුරැාණා එල්ලංගා පද්ධතියේ ජල පොෂක ප්‍රදේශයයක් ලෙසත් මෙය මෙකි තේත් බිමෙන් පොෂණය ලබන අතර එම වාරි පද්ධතිය සමග මුලු වැවිි 11 ප්‍රමාණයක් තෙත් භුමය ඇතුලත හා ඒඅවට දැකගැණිමට හැකිය.       ජලජ පක්ෂින් ඇතුලු පක්ෂි විශේශෂ 150 අ්ධික පිරිසක් මෙම තෙත් භූමයේ නිරික්ෂණය කල හැකි අතර බොහො සංචාරක පක්ෂින්ගේ  පළමු නවාතැන බවට ⁣⁣මෙය පත්වෙි.

බොහො පක්ෂින් රට අභ්‍යන්තරයට හා රටෙි දකුණු  දෙසට ගමන් කරන්නේ ආනවිලුන්දාාව තෙත් භූමියලතුල විඩා නිවීමෙින් අනතුරැවයි.   Opens bill, Great comrent, white ibis, Stalk, Pheasant  tailes jacana, ඇතුලු පක්ෂි විශේෂ වල විශාල ජනාවාස මෙහිදි දැක ගත හැකිය.

කෂිරපාය් විශේශෂ 24 පමණ මෙම ප්‍රදේශයෙන් වාර්ථා වී ඇති අතර  සමනල් විශේෂ 75 වැඩ විශේෂ සංඛ්‍යාවක් මෙහි වාර්ථා වේ.    

ජෛව විවිධත්වය අතින් ඉතාමත් ඉහළ ප්‍රදේශයක් වන ආනව්ලුන්දාව රැමිසා තෙත් බිම 2008 වර්ෂයේ සිට විටින් විට විනාශ වු අතර එම ප්‍රදේශයේ ජනතාව තෙත් බිමට අයිති ඉඩමි අල්ලා ගැනීම, දේශපාලන බලහත් කාරකමි මත ඉඩමි ඉස්සන් වගාවට හා පුද්ගලික අයිතියට පැවරම හා කර්මාන්ත ශාල වල අවශ්‍ය ඉඩමි මෙම භුමියෙන් නිදහස් කිරීම කිරීම නිසා පසුගිය වසර 15 පමණ සිට මෙහි විනාශය ඇරබුනි. එය එතනින්ද නොනවති වර්ථමාන රජය විසින්ද මෙහි ඉඩමි තම හිතවතුන්ගේ ඉස්සන්වගා ව්‍යාපෘති සදහා අද වනවිට විනාශ කිරීමට ලබාදී ඇත.  මෙය වන සත්ව හා වෘක්ෂලතා  ආඥාපනත හා ජාතික පාරිසරික පනත අහු අමුවෙි උල්ලංඝනය  කිරීමක්  වන අතර  මෙවැනි පරිසර ප්දධතියක විනාශ  කිරීමට ඉඩ දිම පරිසර පද්ධතියක් විනාශ කරීමක් මෙන්ම රටෙි  අනාගත ආර්ථකයටද සැලකිය යුතු බලපෑමක් වන කාරණයිකි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found