Language Switcher

V2025

කොරෝනා එන්නත ගෙන්වීමේත් ජාවාරමක් ? චම්පික අනතුරු අඟවයි !

දැනට ඩොලර් දෙකක් පමණ වන (රු.400 ක්) ඇස්ට්රා සෙනෙකා එන්නත මෙන් හත් ගුණයක් පමණ මිල අධික වු සිනොෆාමා එන්නත මිලදී ගැනීමට ආණ්ඩුව ක්රියා කරමින් සිටින බව වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
 
සිනොෆාමා එන්නතට මෙතෙක් ලෝක සෞඛ්ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බවත් ඔහු සඳහන් කරයි.
 
චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
 
මන්ත්‍රීවරයා තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.
 
patalicham