බුස්සේ රැඳවියන් 46කට කොවිඩ්

බුස්සේ රැඳවියන් 46කට කොවිඩ්

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

ගාල්ල සහ කලුතර යන දිස්ත්‍රික් අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත ගත කරන= රැදවියින් නිරෝධායනය කිරිම සදහා බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන එන බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ වාට්ටුවක සිටි රැදවියෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබු අතර එම පුද්ගලයාගෙන් අනික් රැදවියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැකකෙරේ.

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් 150කට අධික පරිසක් පි.සි.ආර්. පරික්ෂණයට යොමු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න