දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි දින 03කට වසා දැමීමට කර තිබේ.
ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 48 දෙනෙකු හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර