බුර්කා ඇතුළු සියළු මුහුණු ආවරණ තහනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කර ඇත්තේ අද(27) පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය ලැබුණු බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර