COVID-19 වයිරස තත්වය යලිත් ශ්‍රී ලංකාව තුල හිස එසවීමත් සමගම මෙම තත්වය උපයෝගීකරගනිමින් සිදුවන සයිබර් ප්‍රහාරවල ඉහල යාමක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින භාණ්ඩ ත්‍යාගයක් ආකාරයෙන් නොමිලේ ලබාදෙනවා යැයි පැවසෙන ව්‍යාජ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
COVID-19 තත්වය යටතේ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලින් ආරක්ෂාවී සිටීමට පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණික මාර්ගෝපදේශන කිහිපයක් පහතින්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
