කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලේ මිලදී ගැනීමට නොමැති නම් පාරිභෝගික අධිකාරියේ 1977 දරණ පැමිණිළි කිරීමේ දුකරථන අංකයට දැනුම් දෙන ලෙස සමූපකාර සේවාල අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යය පවසයි.
වෙළෙදපොලේ ගෑස් හිඟයක් නොවන ලෙස සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට ගෑස් සමාගම් පොරොන්දු වූ බවත් ගෑස් හිඟයක් නොවීමට පාරිභෝගික අධිකාරියේ කටයුතු කළ යුතු බවත් එම අමාත්‍යය වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
