කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත.
තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
කොවිඩ් ආසාදිතව මිය ගිය දරුවන්ගෙන් වැඩිදෙනෙකු රිජ්වේ ආර්ය්යා ළමා රෝහලේ දී මිය ගොස් ඇති අතර එය සංඛ්‍යාවක් ලෙස 18කි.
(aruna )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
