Language Switcher

V2025

තවත් කොවිඩ් මරණ 175ක් : සමස්ත කොවිඩ් මරණ 10,864ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (08) දින තහවුරු කර ඇති එම මරණ 175ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 96 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.

image f292712fcc