තවත් කොරෝනා මරණ 93 ක් ඊයේ (19) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (20) නිකුත්කර ඇත.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 12218ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මරණ 93 අතර කාන්තාවන් 48 ක් සහ පිරිමි පුද්ගලයින් 45 කි.
එසේම මේ මරණ අතර අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 60කි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
