ලෝක ප්‍රකට ෆේස්බුක් ආයතනය සතු, Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය හා සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් වාර්තා වෙයි.
මෙරට වේලාවෙන් පස්වරු 9 .15 ට පමණ මෙම තත්ත්වය වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බිඳවැටුණු වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන downdetector.com උපුටා දක්වමින් අදාළ සමාජ මාධ්‍ය හා සන්නිවේදන මාධ්‍යවල බිඳ වැටීමක් තහවුරුව ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
මව් අයතනය වන ෆේස්බුක් ආයතනය නිකුත්කල නිවේදනයේ දැක්වෙන්නේ හැකි ඉක්මනින් නැවත යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
