ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය පාරිභෝගිකයන් වෙත ලිඛිත බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරමින් ඇත බව දැනගන්නට ඇත.
විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ විදුලි බිල්පත් මුද්‍රණය සදහා කඩදාසි හිඟය බාධාවක්ව ඇති බවය.
එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පවසන්නේ ලිඛිත බිල්පත් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලෙස මනු කියවන්නන්ට දැනුම් දී ඇති බවයි.
පාරිභෝගිකයනට බිල්පත් ගැන ගැටළුකාරි තත්ත්වයක් ඇත්නම් විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියෙන් පරික්ෂා කරගත හැකි යයිද ඔහු කීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
