ආනයනික රට ඉඳි කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 199කින් අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත.
රාමසාන් සමයේ මුස්ලිම් ජනතාවට සහන සැලසීමේ පියවරක් ලෙස මේ බදු මුදල් අඩු කරන ලෙස මුස්ලීම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අවස්ථා කිහිපයකම ප්‍රසිද්ධියේ ආණ්ඩුවට බලකරනු පසුගිය සමයේ දකින්නට ලැබිණි.
අදාළ බදු අඩුකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් ද නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
