යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු විෂයන්, කාර්යයන් , දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතන සියල්ලක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගෙන ඇත .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
එහිදී ආවරණය නොවන විෂයන්, කාර්යයන් , දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතන සියල්ලක්ම ජනාධිපති යටතට පත්වන අතර අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය 22 වැනිදා සිට බලාත්මක වන පරිදිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
