ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබේ.
හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුව ඇත .
ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය සමග සුහද කථා බහක නිරතව ඇති බව වාර්තා වෙයි .
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවත් වාර්තා වෙයි .
නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූ බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
