හදිසි නීතිය යෝජනාව අද (27) පාර්ලිමේන්තුවේදී සම්මත විය .
ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබිණ .
ඒ අනුව මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය පිළිබඳ ප්‍රකාශය වැඩි ඡන්ද 57 කින් සම්මත විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
