අගෝස්තු 15 සහ 16 යන දෙදින තුළ විදුලිය කප්පාදු කෙරෙන කාලසීමාව සංශෝධනය කර තිබේ .
ඒ අනුව හෙට සහ අනිද්දා පැයයි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඒ අනුව A සිට L දක්වා වූ කලාපවලට සහ P සිට W දක්වා කලාප වලටත් හෙට පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කෙරෙනු ඇති බව සඳහන් වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
