ජනපති රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පස්වන පටුමග පිහිටි පෞද්ගලික නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස සහ හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි .
ඒ අදාළ නිවස ගිනි තැබීම සිදුවීමට පෙර නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම සහ එම ස්ථානයට පිරිස් කැදවීම සම්බන්ධයෙන් බවත් වාර්තා වෙයි .
අද (20) මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
