කොළඹ ප්‍රදේශයේ මර්මස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට අවලංගු කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
