සංස්ථා මත්පැන් මිලිලීටර් 750 ක් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියක් පැවසීය.
මත්පැන් නිෂ්පාදනවල බදු ඉහළ යෑම සහ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් මෙසේ මිල ඉහළ දමන්නට ඇති බවත් ඔහු පැවසීය .
සුරාබදු දෙපාර්තමේන්තුවට මිල ඉහළ දැමීමට හේතුව දැනුම්දීමට අදාල මත්පැන් නිෂ්පාදන සමාගම් බැදීමක් නොමැති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
