රජයේ මුද්‍රණාලය අවට ප‍්‍රදේශයේ අද (20) යුද හමුදා සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවා ආරක්ෂාව යොදවා තිබේ.
යුද හමුදාවේ සියයක් සහ පොලිස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් කැදවා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.
පලාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් ද අද සමගි ජනබලවේගය විසින් සංවිධානය කර තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
