රටම අඩපණ කරනවා : GMOA රජයට තර්ජනය කරයි !

රටම අඩපණ කරනවා : GMOA රජයට තර්ජනය කරයි !

එළැඹෙන සතියේදී ලක්ෂ ගණනක වෘතිකයන් සමඟ මහ පාරට පැමිණ විරෝධතා සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .

අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයකට යාමට සිදුවන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කරයි.

රජය විසින් පනවා ඇති ආදායම් බද්දට විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදුනහොත් මෙම පියවරයන් සඳහා එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි .

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සිදු කළ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න