ශ්‍රී ලංකාව ආසියානු රටවල් අතරින් දියවැඩියා රෝගීන්ගේ අනුපාතිකය වැඩිම රට බවට පත්ව ඇත.
වාර්තා වන ආකාරයට වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය හා රජරට රුහුණු කොළඹ විශ්වවිද්‍යාල විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
මෙරට සෑම වැඩිහිටි පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු එනම් 23%කට දියවැඩියාව වැළඳී ඇති බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ එම ප්‍රමාණය 31% දක්වා ඉහළ ගොස් ඇති අතර එනම් සියලු වැඩිහිටි පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙලෙ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
