නායයෑමක් සක්‍රීය වීම හේතුවෙන් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය අද (07) පස්වරුවේ නැවත වතාවක් අවහිර වී ඇති බව වාර්තා වෙයි .
මෙම නායයෑම සිදුව ඇත්තේ හල්දුම්මුල්ල බත්ගොඩ 179 කිලෝමීටර් කණුව ආසන්නයේ ය.
මේ හේතුවෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිරවූ බවත් වාර්තා වෙයි .
අධික වර්ෂා තත්ත්වය මත පසුගිය දින කීපයේදීම අවස්ථා කීපයකදීම කොළඹ බදුල්ල මාර්ගය නාය යාම් වලින් අවහිරතාවයට පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
