දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත අද (නොවැ. 08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පතට සංශෝධන 196ක් ඉදිරිපත් කර තිබිණි.
පනත් කෙටුම්පත කාරක සභාව අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව තුන් වන වර කියවා සම්මත කෙරිණි.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශේ්‍රෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දී තිබූ අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
