බණ්ඩි පොහොර මිල පහළට !

බණ්ඩි පොහොර මිල පහළට !

මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් MOP රුපියල් 9,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවැති වගා හානි වන්දි පිරිනැමිමේ අවස්ථාවට සහභාගි වෙමිනි .

යල කන්නයේ දී වළව කලාපයේ වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා අද දින රුපියල් ලක්ෂ 1,000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබූ අතර ඒ අනුව බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9,000 දක්වා අඩු කිරීමට නියමිත අතර, රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් එම මිලට බණ්ඩි පොහොර ලබා දීම සිදු කරනු ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න