අමාත්‍යංශ විෂය පථ : ගැසට් පත්‍රය ජනාධිපතිට !

අමාත්‍යංශ විෂය පථ : ගැසට් පත්‍රය ජනාධිපතිට !

අමාත්‍යංශ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය අනුමැතිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙත යොමු කර ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කරයි.

ජනාධිපතිවරයා  විසින් එය අධ්‍යයනය කර ඊට අනුමැතිය ලබාදුන් වහාම එය ගැසට් කිරීමට නියමිත බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කර සිටියි.

ඒ අනුව අමාත්‍යංශ නව විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් ඇති බවත් අදාළ අමාත්‍යංශ සතු ආයතන විද්‍යාත්මක පදනමින් වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන්කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න