පිළිතුරු දීමේ අයිතිය : newstube.lk ඇමති කිරිඇල්ලේ කරුණු පහදයි

පිළිතුරු දීමේ අයිතිය : newstube.lk ඇමති කිරිඇල්ලේ කරුණු පහදයි

"අලුත් චෝදනා 3ක් ; ඇමති කිරිඇල්ල චොර වෙන්න ඔන්න මෙන්න" යන ශීර්ෂයෙන් යුතුව newstube.lk වෙබ් අඩවිය පලකළ පුවතට අදාළ පිළිතුරක් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ඉෂාන් විදානගේ විසින් අප වෙත ලියා එවා ඇත.

පහත සබැඳිය ඔස්සේ ඊට අදාළ පුවත  ඔබට යළි කියවාගත හැකිය.

අලුත් චෝදනා 3ක් ; ඇමති කිරිඇල්ල චොර වෙන්න ඔන්න මෙන්න

වෙබ් අඩවියේ පළවන පුවත් සම්බන්ධව පිළිතුරු දීමේ අයිතියට කොන්දේසි විරහිතව බැඳී සිටින අප එය කිසිඳු සංස්කරණයකින් තොරව පලකරන අතර එය පහත දැක්වේ.

2018 05 10 Press Release

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න