ගර්භනී ගුරුවරියන්ගේ නිල ඇඳුම කැන්සල් !

ගර්භනී ගුරුවරියන්ගේ නිල ඇඳුම කැන්සල් !

ගැබිණි ගුරුවරියන්ට පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙමින් පසුගියදා නිකුත් කෙරුණු 21/2018 චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත.

ගුරුවරියන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා මුණගැසී සිදුකළ සාකච්ජාවකින් පසුව ඊයේ (26) මෙම නියෝගය නිකුත්කර ඇති අතර ඒ වෙනුවට ඕනෑම පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙන පරිදි චක්‍රලේඛය නිකුත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බවද වාර්තා වෙයි.

අදාල චක්‍රලේඛයපසුගියදා  නිකුත් ⁣කෙරුණේ ගැබිණි ගුරුවරියන්ට සාරිය වෙනුවට ඇඳිය හැකි පහසු ගවුමක් හඳුන්වා දෙමින් වූ අතර  ඇඳුමේ සැලසුම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නොදන්නා අතර එය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරියක් විසින් සැලසුම් කරන ලද එකක් බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න