ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි තෝරා ගෙන ඇත.
නියෝජ්‍ය කතානායකධූරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ නමද යෝජනාවී තිබූ බැවින් ඒ සඳහා අද (05) රහස් ජන්දයක් පවත්වනු ලැබිණ.
එහිදී ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයාට ඡන්ද 97ක් ලැබී තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්ද 53ක් හිමිවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
