ඒකාබද්ධයේ බෙදිල්ලට : සුදර්ශනී සාක්ෂි දෙයි ! 

ඒකාබද්ධයේ බෙදිල්ලට : සුදර්ශනී සාක්ෂි දෙයි ! 

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම සදහා වූ ඡන්ද විමසීමේදී තමන්ව පරාජයට පත්කරන්න කුමන්ත්‍රණය කළේ  ඒකාබද්ධ විපක්ෂයේ සිටින  ගම්පහ දිස්ත්‍රික්කයේ  සිටින මන්ත්‍රී පිරිසක් මූලික වී බවත් එම පිරිස  පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

තමන් නියෝජ්‍ය කතානායක ධුරය සදහා තරග කරන ලද්දේ  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව බවත්   මනාප පොරය සහ ඉරිසියාව නිසා තමන් පරාජයට පත් කරන ලද බවද මන්ත්‍රීවරිය සඳහන් කර ඇත.

තමන්ව  පරාජය කිරීමට කටයුතු කල පිරිස පැහැදිලිවම උදව් උපකාර කළේ එක්සත් ජාතික පක්‍ෂයට යයිද ඇය වැඩි දුරටත් කියා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න